මුල් පිටුව උණුසුම් පුවත් කඩදාසි හිඟයෙන් විදුලි බිලට වෙන දේ

කඩදාසි හිඟයෙන් විදුලි බිලට වෙන දේ

0

වෙළෙඳපලේ පවතින කඩදාසි හිගය හේතුවෙන් විදුලි බිල්පත් නිකුත් කිරිමට ද බාධා එල්ල වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඇන්ඩෲ නවමණි පැවසුවේ සිය කාර්යාල වල සීමිත බිල්පත් ප්‍රමාණයක් පමණක් ඉතිරි වී ඇති බවයි. 

ඒ අනුව දැනට බිල් පත් අවසන් වී ඇති කාර්යාලවලට විදුලි බල මණ්ඩල ප්‍රධාන කාර්යාලයෙන් දැනුම් දී ඇත්තේ බිල්පත් නොමැති නම් එම අදාල බිල්පතෙහි විස්තර සාමාන්‍ය කඩදාසියක සටහන් කර බිල්පත් නිකුත් කරන ලෙසටයි.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version