මුල් පිටුව උණුසුම් පුවත් ජනතා විරෝධය එල්ලවූ රථ පෙළපාලිය ගැන පොලිස් ලේකම් වාර්තාවක් ඉල්ලයි

ජනතා විරෝධය එල්ලවූ රථ පෙළපාලිය ගැන පොලිස් ලේකම් වාර්තාවක් ඉල්ලයි

0

ජනතා විරෝධයක් එල්ලවූ මීරිගම සිට කල්පිටිය දක්වා ඊයේ ධාවනය වූ රථ පෙළපාලිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය මාධ්‍ය වෙත අද නිවේදනයක් නිකුත් කළේය.

ඒ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා පොලිස් මූලස්ථානයෙන් එම රථවාහන පෙළපාලිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා තිබූ පසුබිමකය.

පොලිස් මූලස්ථානය විසින් ඒ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

Media on 2022.03.18 at 0910(1)
කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version