මුල් පිටුව උණුසුම් පුවත් රුසියාව ඇමරිකානු ජනාධිපතිවරයා හට සම්බාධක පනවයි

රුසියාව ඇමරිකානු ජනාධිපතිවරයා හට සම්බාධක පනවයි

0

රුසියාව විසින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් හට සම්බාධක පනවනු ලැබ තිබේ.

ඒ අනුව මෙම සම්බාධක ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් හටද අදාල බව රුසියානු විදේශ අමාත්‍යාංශය පවසයි.

මීට අමතරව ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයාට සහ සී.අයි.ඒ සංවිධාන ප්‍රධානියා හටද මෙම සම්බාධක බලපැවැත්වේ.

මලිත් ශ්‍රීනෙත්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version