මුල් පිටුව උණුසුම් පුවත් සඳුදා ඉඳන් පාසල සුපුරුදු විදියට

සඳුදා ඉඳන් පාසල සුපුරුදු විදියට

0

ලබන සඳුදා සිට සියලුම පාසල් සිසුන් සාමාන්‍ය ආකාරයෙන් පාසල් වෙත කැඳවන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කලේ එක් පංතියක සිටින සිසුන් සංඛ්‍යාව අනුව කොටස් වශයෙන් පාසල් වෙත කැඳවීම මේ අනුව නතර කෙරෙන බවයි.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version