COVIDඋණුසුම් පුවත්දේශීය පුවත්මුල් පුවත අද (09) එන්නත් මධ්‍යස්ථාන 92ක් රට පුරා කතෘ සහන් රතනසේකර - 8:28 AM - March 9, 2022 0 FacebookTwitterPinterestWhatsAppLinkedinReddItEmailමුද්‍රණය කරන්නTelegramViber අවුරුදු 20 ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 92 කදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි. අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.