මුල් පිටුව උණුසුම් පුවත් හෙට විදුලිය කැපිල්ලේ වෙනසක්

හෙට විදුලිය කැපිල්ලේ වෙනසක්

0

දිවයිනටම හෙට (01) පෙ.ව. 8.30 සිට සවස 5.30 දක්වා පැය 3ක විදුලිය විසන්ධි කිරීමක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

කෙසේ වෙතත්, මිනිත්තු 30 කාලයක් කාලසටහනකින් තොරව විදුලිය විසන්ධි විය හැකිය.

එසේ වන්නේ අවශ්‍ය වුවහොත්, අතිරික්ත ඉල්ලුම කළමනාකරණය කිරීම සඳහා රාත්‍රි උපරිම කාලය තුළ පමණි.

එබැවින් උපරිම විදුලි ඉල්ලුම පවතින සවස 6.00 ත් රාත්‍රී 10 දක්වා කාලය තුළ විදුලි පරිභෝජනය අඩු කරන ලෙස පාරිභෝගිකයින්ට කාරුණිකව උපදෙස් දෙන බව ද මහජන උපයෝගීතා කොමිසම පවසයි.

හෙට (01) සිදුවන විදුලි කප්පාදු කාලසටහන පහත දැක්වේ.

S-01-03-2022-PowerInterruption-Schedule
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version