මුල් පිටුව උණුසුම් පුවත් හෙට විදුලිය කැපෙන හැටි

හෙට විදුලිය කැපෙන හැටි

0

හෙට (28) පෙරවරුවේ සහ පස්වරුවේ දිවයිනේ විදුලි කප්පාදු සිදුවන වේලාවන් ප්‍රකාශයට පත්කර තිබේ.

A,B,C ප්‍රදේශ සඳහා පැය 4 යි විනාඩි 40ක් විදුලිය හෙට කප්පාදු කෙරෙනු ඇත.

ඒ පෙ.ව. 8.30 සිට සවස 4.30 දක්වා පැය 2 යි විනාඩි 40 යි, සවස 4.30 සිට 10.30 දක්වා පැය 2 ක් ලෙසින් ය.

P,Q,R,S,T,U,V,W ප්‍රදේශ සඳහා 5පැය 5 යි මිනිත්තු 15 ක් කප්පාදු කෙරේ.

ඒ පෙ.ව. 8.30 සිට ප.ව. 4.45 දක්වා පැය 2යි මිනිත්තු 45ක් සහ සවස 4.45 සිට රාත්‍රී 9.45 දක්වා පැය 2ක් ලෙසිනි.

සම්පූර්ණ විදුලි කප්පාදු කාලසටහන පහත දැක්වේ.

S-28-02-2022-PowerInterruption-Schedule
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version