මුල් පිටුව දේශීය පුවත් රාජ්‍ය ඇමති අලගියවන්නටත් කොවිඩ්

රාජ්‍ය ඇමති අලගියවන්නටත් කොවිඩ්

0

සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාටද කොවිඩ් වෛරසය ආසාදන වී ඇතැයි තහවුරු වී තිබේ.

ඒ අද අමාත්‍යවරයා විසින් කළ කොවිඩ් පරීක්ෂණයකින් අනතුරුවය.

මේ වන විට පාරිලිමේන්තුවේ කථානායක ඇතුළු මැති ඇමතිවරු කිහිප දෙනෙක්ම කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ගනු ලබයි.

මෙතෙක් කොවිඩ් ආසාදිත පාර්ලිමේන්තුව නියෝජනයකරන මැති ඇමතිවරුන්ගේ ගණන 46 කි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version