මුල් පිටුව දේශීය පුවත් පරිසර හානිි ගැන තොරතුරු දුන්නොත් පොලීීසියෙන් තෑගි

පරිසර හානිි ගැන තොරතුරු දුන්නොත් පොලීීසියෙන් තෑගි

0

පරිසර හානි හා පුරාවස්තු විනාශයන් ගැන සාර්ථක තොරතුරු සපයන පුද්ගලයින්ට ත්‍යාග ලබාදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කරයි.

එම තොරතුරු 1997 දුරකතන අංකය ඔස්සේ ලබාදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. තොරතුරුකරුගේ රහස්භාවය රැකීමට පියවර ගන්නා බව අජිත් රෝහණ මහතා සදහන් කළේය.

පරිසර හානිකරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version