මුල් පිටුව උණුසුම් පුවත් අලුත් දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන ගැසට්ටුව අද

අලුත් දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන ගැසට්ටුව අද

0
Election commission

නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් යොමු කිරීමට අදාළ ගැසට් නිවේදනය අද (24) නිකුත් කරන බව මැතිවරණ කොමිසම සදහන් කරයි.

මේ වනවිට මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79 කි.

ඒ අතරින් නීතිමය ගැටලු පවතින ලියාපදිංචි දේශපාලන පක්ෂ 6 ක් පමණ අක්‍රිය දේශපාලන පක්ෂ ලෙස සැලකෙන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා සදහන් කළේය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version