මුල් පිටුව උණුසුම් පුවත් සෞඛ්‍ය අමාත්‍යාංශ හිටපු ලේකම්වරයෙක් කොවිඩ් බිලිගනී

සෞඛ්‍ය අමාත්‍යාංශ හිටපු ලේකම්වරයෙක් කොවිඩ් බිලිගනී

0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ කොවිඩ් ආසාදිතව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය ඊයේ (22) රාත්‍රියේ ය.

ඔහු අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 74 හැවිරිදි වියේ පසු විය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version