උණුසුම් පුවත්දේශීය පුවත් බොරැල්ලේ නිවාස කිහිපයක ගින්නක් කතෘ සංජීවනී එදිරිසිංහ - 10:56 AM - January 21, 2022 0 FacebookTwitterPinterestWhatsAppLinkedinReddItEmailමුද්‍රණය කරන්නTelegramViber බොරැල්ල කිතුල්වත්ත පාරේ නිවාස පහක ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ හයක් පිටත් කර යවා ඇති බව කොළඹ ගිනි නිවන ඒකකය පවසයි.