මුල් පිටුව උණුසුම් පුවත් විදේශිකයින්ගෙන් රුපියල් අයකිරීම තහනම්

විදේශිකයින්ගෙන් රුපියල් අයකිරීම තහනම්

0

විදේශිකයින්ට වීසා සැපයීමේ දී ඒ සඳහා කරන අය කිරීම් විදේශීය මුදල් ඒකකයකින් පමණක් සිදු කළ යුතු යැයි ශ්‍රී ලංකා මහ බැංකුව ලියාපදිංචි සංචාරක ආයතන වලට දැනුම් දී තිබේ.

ඒ අනුව මින් පසුව විදේශිකයින්ගෙන් රුපියල් අය කිරීම තහනම් වන අතර සපයන සේවාව වෙනුවෙන් ඩොලර් පවුම් හෝ වෙනත් මුදල් ඒකකයකින් අයකිරීම් සිදු කිරීමට ලියාපදිංචි සංචාරක ආයතනවලට සිදුවේ.

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය හිඟයට පිළියමක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව එම තීන්දුව ගෙන ඇත.

සොනාල් සිල්වෙස්ටර්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version