මුල් පිටුව උණුසුම් පුවත් නොරෙච්චෝලේ අලුත්වැඩියාවට චීනෙන් ඇවිත්

නොරෙච්චෝලේ අලුත්වැඩියාවට චීනෙන් ඇවිත්

0

දැනට අක්‍රිය තත්ත්වයේ පතින නොරොච්චෝලේ තාප බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රය අලුත්වැඩියාව සඳහා චීන විශේෂඥයින් දෙදෙනෙකු දිවයිනට පැමිණි බව ලංකා විදුබල මණ්ඩලය පවසයි.

ඔවුන් මේ වනවිට ජනන යන්ත්‍රය අලුත්වැඩියා කිරීම ආරම්භ කර ඇතැයිද විදුලි බලමණ්ඩලය සඳහන් කරයි.

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රය අක්‍රිය වීමෙන් ජාතික පද්ධතියට මේවනවිට මෙගාවොට් ප්‍රමාණය 300 ක් අහිමිව තිබේ.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version