මුල් පිටුව දේශීය පුවත් අතුරුදන්ව සිටි පියපුතු දෙපලකගේ සිරුරු වෙරළට ගොඩ ගසයි

අතුරුදන්ව සිටි පියපුතු දෙපලකගේ සිරුරු වෙරළට ගොඩ ගසයි

0

ධිවර කටයුතු සදහා මුහුදු ගොස් අතුරුදන්ව සිටි පියපුතු දෙපලකගේ සිරුරු වාකරේ කායන්කේනි වෙරළට ගොඩගසා තිබියදී සොයාගෙන තිබේ.

කායන්කේනි හී යානික්කල් ප්‍රදේශයෙන් ඉකුත් 16 වෙනිදා මෙම ධිවරයින් දෙදෙනා ධීවරකටයුතු සඳහා මුහුදු ගොස් තිබුණි. ඔවුන්ගේ සිරුරු වෙරළට ගොඩගසා තිබියදී හමුවී ඇත්තේ ඊයේ (28) ය.

වාකරේ පොලීසිය සඳහන් කරන්නේ වයස අවුරුදු 56 ක් සහ 21 ක් වයසැති මානික්කේනි පදිංචිව සිටි පියපුතු යුවලකගේ සිරුරු මෙසේ හමුවී ඇති බවය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version