මුල් පිටුව උණුසුම් පුවත් අද විවෘත කළ අධිවේගය හෙට වෙනකල් නොමිලේ

අද විවෘත කළ අධිවේගය හෙට වෙනකල් නොමිලේ

0

අද ජනතා අයිතියට පත්කරන ලද මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වාහන සඳහා සීමිත කාලයක් ගාස්තු අය නොකිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට හෙට (16) මධ්‍යහ්න 12 දක්වා නොමිලේ එහි ගමන් කිරීමට හැකියාව පවතී.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version