මුල් පිටුව උණුසුම් පුවත් තෙල් ලැබිලා – අද විදුලිය කැපෙන්නේ නෑ

තෙල් ලැබිලා – අද විදුලිය කැපෙන්නේ නෑ

0

අද (15) විදුලි කප්පාදුවක් සිදු නොවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට මෙට්‍රික් ටොන් 3000ක ඉන්ධන ලබා දී ඇති බැවින් විදුලි කප්පාදුවක් අද සිදු නොවන බව එම මණ්ඩලය කියාසිටී.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version