මුල් පිටුව උණුසුම් පුවත් 5 ශිෂ්‍යත්ව විභාගය ලබන 22දා

5 ශිෂ්‍යත්ව විභාගය ලබන 22දා

0

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය මේ මස 22 දින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට සිංහල මාධ්‍ය සිසුන් 255062 ක්ද දෙමළ මාධ්‍ය සිසුන් 85445ක්ද ආදී වශයෙන් මුළු අයදුම්කරුවන් 340560 දෙනෙකු ඉදිරිපත් වන බව විභාග දෙපාර්තමේන්තුව කියයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගය මධ්‍යස්ථාන 2943ක දී පැවැත්වෙන බවද විභාග දෙපාර්තමේන්තුව කියයි.

සොනාල් සිල්වෙස්ටර්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version