මුල් පිටුව උණුසුම් පුවත් වැලිකඩ සිද්ධිය: හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයකුට මරණ දඬුවම

වැලිකඩ සිද්ධිය: හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයකුට මරණ දඬුවම

0

හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාට කොළඹ මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.

ඒ 2012 වැලිකඩ බන්ධනාගාරයේ කෝලාහල නඩුවට අදාළව අද ලබාදුන් නඩු තීන්දුව මගිනි.

එහිදී පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version