මුල් පිටුව දේශීය පුවත් උණුසුම් පුවත් නිලවරණයක් එනකං ක්‍රිකට් කළමනාකරණ කමිටුවක්

නිලවරණයක් එනකං ක්‍රිකට් කළමනාකරණ කමිටුවක්

0

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයක් පැවැත්වෙන තෙක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පස් දෙනෙකුගෙන් යුත් ක්‍රිකට් කළමනාකරණ කමිටුවක් පත්කෙරේ.

මෙම කමිටුවේ සභාපතිත්වය දරන්නේ මහාචාර්ය අර්ජුන ද සිල්වා ය.

එහි සෙසු සාමාජිකයන් වන්නේ ඈෂ්ලි ද සිල්වා (ලේකම්), සුජීව මුදලිගේ (භාණ්ඩාගාරික), නීතිඥ උචිත වික්‍රමසිංහ (කමිටු සාමාජික) සහ අමල් එදිරිසූරිය (නිරීක්ෂක) යන අයයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version