උණුසුම් පුවත්දේශීය පුවත් ප්‍රදේශ ගණනාවකට විදුලිය නැතිවෙයි කතෘ සංජීවනී එදිරිසිංහ - 11:01 PM - January 6, 2022 0 FacebookTwitterPinterestWhatsAppLinkedinReddItEmailමුද්‍රණය කරන්නTelegramViber දිවයිනේ දිස්ත්‍රික් ගණනාවක අද පස්වරුවේ විදුලි බිඳවැටීම් වාර්තා විය. කොළඹ, ගාල්ල, ගම්පහ දිස්ත්‍රික්වල ඇතැම් ප්‍රදේශවලට මෙම විදුලි බිඳවැටීම් සිදුව ඇති බව අප වෙත වාර්තා විය. කෙසේවෙතත් පැය කිහිපයක් තුළ ඒවා යථාතත්වයට පත්ව ඇත.