මුල් පිටුව උණුසුම් පුවත් රාජ්‍ය සේවකයන් 65න් විශ්‍රාම යවන චක්‍රලේඛ‍ය නිකුත් වෙයි

රාජ්‍ය සේවකයන් 65න් විශ්‍රාම යවන චක්‍රලේඛ‍ය නිකුත් වෙයි

0

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කෙරෙන චක්‍රලේඛය නිකුත් කර තිබේ.

මෙය 2022.01.01 වන දින සිට ක්‍රියාත්මක කෙරේ.

ඒ සඳහා නිකුත් කළ සම්පූර්ණ චක්‍රලේඛය පහතින් දැක්වේ.

1641460845-02-2022-s
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version