මුල් පිටුව දේශීය පුවත් රෙජිනෝල්ඩ් කුරේ ජාතික ‍රූපවාහිනී සභාපති ධුරය අතහරී

රෙජිනෝල්ඩ් කුරේ ජාතික ‍රූපවාහිනී සභාපති ධුරය අතහරී

0

ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති රෙජිනේල්ඩ් කුරේ මහතා මහතා අද සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඉකුත් වසරේ මැයි 19 වෙනිදා රූපවාහිනී සංස්ථාවේ සභාපතිධුරයට රෙජිනෝල්ඩ් කුරේ මහතා පත්කරනු ලැබුවේය.

රෙජිනෝල්ඩ් කුරේ මහතා ආණ්ඩුකාරවරයෙක්, ගුරුවරයෙක් මෙන්ම කැබිනට් ඇමතිවරයෙක් ලෙසද කටයුතු කළ අයෙකි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version