මුල් පිටුව උණුසුම් පුවත් කොළඹට පැය 16ක් වතුර කපයි

කොළඹට පැය 16ක් වතුර කපයි

0

ලබන සෙනසුරාදා (8) පෙරවරු 8 සිට එදිනම මධ්‍යම රාත්‍රිය දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

පහත සඳහන් බලප්‍රදේශවලට අයත් ප්‍රදේශවලට ජල සැපයුම අඩාල වේ.

– කොළඹ මහ නගර සභාව
– දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව
– කෝට්ටේ මහ නගර සභාව
– කඩුවෙල නාගරික සභාව
– මහරගම නගර සභාව
– බොරලැස්ගමුව නගර සභාව
– කොළොන්නවර නගර සභාව
– කොටිකාවත්ත ප්‍රාදේශීය සභාව
– මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version