මුල් පිටුව COVID ඔමික්‍රෝන් උත්සන්න වෙයි- රටවල් 8ක‍ට හොංකොං වෙතින් තහනමක්

ඔමික්‍රෝන් උත්සන්න වෙයි- රටවල් 8ක‍ට හොංකොං වෙතින් තහනමක්

0

ඔමික්‍රෝන් පැතිරිම නිසා රටවල් 08 කින් පැමිණෙන ගුවන් ගමන්වලට සති දෙකක තහනමක් පනවන බවට හොංකොං නිවේදනය කර ඇත.

ඒ අනුව ඕස්ට්‍රේලියාව, එක්සත් ජනපදය, කැනඩාව, ප්‍රංශය, ඉන්දියාව, පකිස්ථානය, පිලිපීනය සහ බ්‍රිතාන්‍යය යන රටවලින් මගී ගුවන් ගමන් සඳහා සති දෙකක තහනමක් ඉරිදා සිට ක්‍රියාත්මක වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version