මුල් පිටුව COVID රාජ්‍ය ඇමතිවරයකුටත් කොවිඩ්

රාජ්‍ය ඇමතිවරයකුටත් කොවිඩ්

0

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඒ ඔහු බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් සිටියදී ය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට ද කොවිඩ් ආසාදනය වී ඇති බවට අද වාර්තා විය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version