මුල් පිටුව COVID අවුරුදු 12 සිට දරුවන්ටත් එන්නත් – පාසල් සීමාත් ලිහිල් වෙයි

අවුරුදු 12 සිට දරුවන්ටත් එන්නත් – පාසල් සීමාත් ලිහිල් වෙයි

0

අවුරුදු 12ත් 15ත් අතර ළමුන් සඳහා එන්නත් ලබාදීමේ වැඩසටහන ජනවාරි 7 වැනිදා ආරම්භ කෙරේ.

ජනවාරි 10 වැනිදා සිට සියලුම සිසුන් සඳහා පන්ති ආරම්භ කිරීමට සහ පාසල් ක්‍රියාකාරකම් සාමාන්‍යකරණය කිරීමට ද පාසල්වලට අවසර දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

දැනට පාසල් පවත්වාගෙන යනුයේ කණ්ඩායම් වශයෙන් වන අතර ලබන සඳුදා සිට සියලුම සිසුන් එකවර පාසල් වෙත කැඳවීම මේ අනුව හැකියාව ලැබේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version