රාජිතට කොවිඩ්

0

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

මන්ත්‍රීවරයා මේ වනවිට නිවෙස් ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ.

ජනවාරි මස 1 වනදා සිට මන්ත්‍රීවරයා ආශ්‍රය කළ සියලුදෙනා මේ වන විට නිරෝධායනයට ලක්කර ඇත.

වෛද්‍ය රාජිත සේනාරත්න මහතා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ද වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version