මුල් පිටුව දේශීය පුවත් රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුපට රු: 5000ක දීමනාවක්

රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුපට රු: 5000ක දීමනාවක්

0

සියළු රාජ්‍ය සේවකයන්ගේ වැටුපට මාසිකව රුපියල් 5000 ක අතිරේක දීමනාවක් ලබාදීමට රජය තීරණයකර ඇත.

ඒ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද සවස පැවති මාධ්‍ය හමුවකදී ඒ බව සදහන් කළේය.

සමෘද්ධි ලාභීන්ගේ 3500 මාසික දීමනාව ජනවාරි මාසයේ සිට අතිරේකව රුපියල් 1000 ක දීමනාවක් ලබාදීමටද තීරණය කර ඇති බව බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version