මුල් පිටුව උණුසුම් පුවත් මහකන්නයේ කුඹුරු වගාව ගැන ගොවිජන කොමසාරිස්ගෙන් කොළ එළියක්

මහකන්නයේ කුඹුරු වගාව ගැන ගොවිජන කොමසාරිස්ගෙන් කොළ එළියක්

0

මෙවර මහ කන්නයේ කුඹුරු හෙක්ටයාර හත්ලක්ෂ විසි පන්දහසක වී වගා කර ඇති බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න මහතා NewsWaveLK වෙත පැවසීය.

එමෙන්ම තවත් හෙක්ටයාර හැට දහසක පමණ වී වගා කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු පැවසීය.

අනුරාධපුර, පොළොන්නරුව, හම්බන්තොට, පුත්තලම සහ කෑගල්ල දිස්ත්‍රික්කවල දැනටමත් වී වගා කර තිබේ.

පසුගිය වසරේ මහ කන්නයේ හෙක්ටයාර හත්ලක්ෂ හැත්තෑ පන්දහසක වී වගා කර ඇති බවද ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version