මුල් පිටුව උණුසුම් පුවත් කුමාරි ඇල්ලේදී ගැහැණු ළමුන් 3ක් අතුරුදන්

කුමාරි ඇල්ලේදී ගැහැණු ළමුන් 3ක් අතුරුදන්

0

හංවැල්ල කුමාරි ඇල්ල ස්ථානයේ දී අද දැරියන් දෙදෙනෙක් සහ තරුණියක් අතුරුදන්වී තිබේ.

ඒ අද (30) පස්වරුවේ එහි දියනෑමට ගිය අවස්ථාවේදී ය.

අතුරුදන්වී ඇත්තේ වයස අවුරුදු 14ක, 15ක දැරියන් දෙදෙනෙක් සහ 29 හැවිරිදි තරුණියකි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version