මුල් පිටුව උණුසුම් පුවත් අගමැතිගේ තිරුපති වන්දනාව (📹📸)

අගමැතිගේ තිරුපති වන්දනාව (📹📸)

0

ඉන්දියාවේ පෞද්ගලික සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ අය අද උදෑසන තිරුමාලා තිරුපති කෝවිලේ වෙන්කටේෂ්වර දේව ප්‍රතිමාව වැඳපුදා ගත් බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

 

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version