මුල් පිටුව උණුසුම් පුවත් පාසල් වෑන් ගාස්තුත් ඉහළට

පාසල් වෑන් ගාස්තුත් ඉහළට

0

පාසල් සිසුන්ගේ ප්‍රවාහන ගාස්තු ලබන ජනවාරි මස සිට 25%කින් වැඩි කිරීමට පියවර ගෙන තිබේ.

සමස්ත ලංකා අන්තර් පළාත් සිසුන් ප්‍රවාහන සේවා සංගමය මේ බව පවසයි.

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ මෙම පියවර ගෙන ඇත.

කෙසේවෙතත් යෝජිත අයවැය සහන කඩිනමින් ලබාදෙන්නේ නම් ගාස්තු ඉහළ දමන ප්‍රතිශතයේ වෙනසක් කළ හැකි බව ද එම සංගමය කියාසිටී.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version