මුල් පිටුව උණුසුම් පුවත් ලාෆ්ස් සමාගමත් ගෑස් බෙදාහැරීම අරඹයි

ලාෆ්ස් සමාගමත් ගෑස් බෙදාහැරීම අරඹයි

0

අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් බෙදාහැරීම ආරම්භ කරන බව ලාෆ් ගෑස් සමාගම පවසයි.

ඒ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහ පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ නිර්දේශවලට අනුකූලව ය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version