මුල් පිටුව උණුසුම් පුවත් සැහැල්ලු පුහුණු ගුවන් යානයක් හදිසියේ ගොඩබායි

සැහැල්ලු පුහුණු ගුවන් යානයක් හදිසියේ ගොඩබායි

0

පුද්ගලික සමාගමකට (Sakurai Aviation) අයත් සැහැල්ලු පුහුණු ගුවන් යානයක් පානදුර සහ කළුතර ප්‍රදේශය අතර පයාගල ආශ්‍රිතව හදිසි ගොඩබෑමක් සිදු කර තිබේ.

උපදේශකයෙකු සහ අභ්‍යාසලාභී ගුවන් නියමුවෙකු සමඟ මෙම යානය ගොඩබස්වා ඇත.

ගුවන් හමුදා ගලවා ගැනීමේ කණ්ඩායම එම ප්‍රදේශයට පිටත් කර යවා ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version