මුල් පිටුව උණුසුම් පුවත් කිරිපිටි මිල තවත් වැඩි කරන්න ඉල්ලයි

කිරිපිටි මිල තවත් වැඩි කරන්න ඉල්ලයි

0

ලෝක වෙළඳපොලේ කිරිපිටි මිල 10%කින් පමණ වැඩිවී ඇති නිසා ඉදිරියේදී කිරිපිටි මිල සංශෝධනය කළ යුතු බව
කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පවසයි.

එමෙන්ම මේවනවිට වෙළෙඳපලේ පවතින කිරිපිටි හිඟය මගහැර ගැනීම ඉක්මනින් කළ නොහැකි බව ද ඔහු සදහන් කළේය.

මාසයක් හෝ දෙකක කාලයක් ඒ සඳහා ගතවන බව හෙතම සඳහන් කළේය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version