මුල් පිටුව දේශීය පුවත් ඉන්ධන මිල ඉහළ යාම බහලුම් ප්‍රවාහනයටත් බලපායි

ඉන්ධන මිල ඉහළ යාම බහලුම් ප්‍රවාහනයටත් බලපායි

0

ඉන්දින මිල ඉහළ යාමත් සමඟ බහලුම් ප්‍රවාහන සංගමයද බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට තීරණයකර ඇත.

එම සංගමය සඳහන් කරන්නේ සියයට 20 න් බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට තීරණය කළ බවය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version