මුල් පිටුව උණුසුම් පුවත් උත්සව සමයේදී හොර නෝට්ටු ගැන ප්‍රවේශමෙන්

උත්සව සමයේදී හොර නෝට්ටු ගැන ප්‍රවේශමෙන්

0

උත්සව සමයේද ීව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීමේ අවධානමක් ඇති බැවින් මුදල් ගණුදෙනු කිරීමේදී වඩාත් සැළකිළිමත්වන ලෙස පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මුදල් නෝට්ටු හුවමාරුවේදී වංචනික පුද්ගලයින් ගැන යම් සැකයක් ඇති වන්නේ නම් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට හෝ ළගම ඇති පොලිස් ස්ථානයට ඒ බව දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය ඉල්ලා සිටී.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version