මුල් පිටුව උණුසුම් පුවත් වැඩබලන මුදල් ඇමතිකම ජී.එල්.ට

වැඩබලන මුදල් ඇමතිකම ජී.එල්.ට

0

වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පත් කර තිබේ.

ඒ දැනට විදේශගතව සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යළි දිවයිනට පැමිණෙන තෙක්ය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version