මුල් පිටුව දේශීය පුවත් උකුසු ප්‍රහාරයකින් ඇවිස්සුනු බඹරුන්ගේ පහරදීමේන් සිසුන් 17 ක් රෝහලට

උකුසු ප්‍රහාරයකින් ඇවිස්සුනු බඹරුන්ගේ පහරදීමේන් සිසුන් 17 ක් රෝහලට

0

නෝර්වුඩු හෙල්බෝඩ දෙමළ මහා විද්‍යාලයේ සිසුන් 17 දෙනෙක් බඹර ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කර ඇත.

පාසල් භූමියේ ගසක පිහිටි බඹර කූඩුවකට උකුස්සෙක් පහරදීමෙන් ඇවිස්සුනු බඹරුන් සිසුන්ට පහරදී තිබේ.

අද උදෑසන මෙම පහරදීම සිදුව ඇත.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version