මුල් පිටුව COVID නත්තල් සාද මෙහෙම තිබ්බොත් වහාම කොළඹ මහ නගර සභාවට කියන්න

නත්තල් සාද මෙහෙම තිබ්බොත් වහාම කොළඹ මහ නගර සභාවට කියන්න

0

කොවිඩ්19 වයිරස ව්‍යාපෘතිය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් උත්සවශාලාවල හා නිවෙස්වල නත්තල් සාද පැවැත්වීමෙන් වළකින ලෙස කොළඹ මහනගර සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව කොළඹ නගර සභා බලප්‍රදේශයේ එවැනි සාද පැවැත්වෙන්නේ නම් 0112 67 61 61 යන දුරකතන අංකය වෙත දැනුම් දෙන ලෙස කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙවර උත්සව සමයේ නත්තල් සාද නොපවත්වමින් කොවිඩ්19 වයිරස ව්‍යාපෘතිය පාලනය කරගැනීම සදහා සෞඛ්‍ය අංශවලට තවදුරටත් සහය දක්වන ලෙසද ඔහු newawaveLk වෙත අදහස් පළ කරමින් ඉල්ලා සිටියේය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version