මුල් පිටුව උණුසුම් පුවත් මානව හිමිකම් කොමිසමට අලුත් සාමාජිකයෝ

මානව හිමිකම් කොමිසමට අලුත් සාමාජිකයෝ

0

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට නව සාමාජිකයින් පත්කෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම සාමාජික පත්කිරීම සිදුකර ඇත.

ඒ අනුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය‍ එහි සභාපති ධුරයට පත්කර තිබේ.

කොමිසමේ සාමාජිකයන් ලෙස පුජ්‍ය කළුපහන පියරතන ස්වාමින් වහන්සේ ද පත්කර ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version