භූමිකම්පාවක්!

0

මීට සුළු වෙලාවකට පෙර නැගෙනහිර ඉන්දුනීසියානු මුහුදේ  රිච්ටර් පරිමාණයේ magnitude 7.6 ක භූමිකම්පාවක් සිදුව තිබේ.

මේ ආශ්‍රිතව සුනාමි අනතුරු ඇඟවීමක් සිදු කර නැත.

භූමිකම්පාව සිදුව ඇත්තේ ඉන්දුනීසියාවේ Maumere ප්‍රදේශයට 112km දුරකින් ලංකාවේ වේලාවෙන් උදෑසන 08:50 ට පමණයි.

චමරු අමාසර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version