මුල් පිටුව උණුසුම් පුවත් 21 වසරකට පසු විශ්ව රෑ රැජින කිරුළ ඉන්දියාවට

21 වසරකට පසු විශ්ව රෑ රැජින කිරුළ ඉන්දියාවට

0

2021 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඉන්දීය රූ රැජින හර්නාස් සන්දු සමත් වෙයි.

21 හැවිරිදි ඇය විසින් ඊශ්‍රායලයේ Eilat හි පැවති 2021 විශ්ව රූ රැජින තරඟාවලියේ කිරුළ ඉන්දියාවට රැගෙන ආවේ වසර 21කට පසුව ය.

ඉන්දීය සුපිරි තරුවක් වන ලාරා දත්තා එම කිරුළ මීට පෙර ජයග්‍රහණය කර තිබුණේ 2000 වසරේදීය.

ඇය පන්ජාබි චිත්‍රපට සහ කලාපයීය රංග ශාලාවල රඟපා ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version