මුල් පිටුව උණුසුම් පුවත් නැනෝ නයිට්‍රජන් හෙට සිට ගොවීන්ට

නැනෝ නයිට්‍රජන් හෙට සිට ගොවීන්ට

0

මෙවර මහ කන්නය සඳහා අවශ්‍ය වන නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ලීටර් 58,000ක් හෙට (13) සිට ගොවින්ට බෙදා දෙන බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ .එච්. එම්. එල්. අබේරත්න මහතා පවසයි.

ඔහු සඳහන් කළේ අම්පාර,කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක සඳහා මෙම දියර පොහොර බෙදාදීමට කටයුතු කරන බවය.

එක ගොවියෙකුට හෙක්ටයාර් 2 දක්වා නොමිලේ නැනෝ දියර පොහොර බෙදා දෙන බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය .

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version