මුල් පිටුව උණුසුම් පුවත් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 18ක් ජලය නෑ

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 18ක් ජලය නෑ

0

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට මධ්‍යම රාත්‍රියේ සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවල මෙලෙස ජල කප්පාදුව සිදුකෙරෙන බව ජල මණ්ඩලය සදහන් කළේය.

අඹතලේ සිට කොළඹ දක්වා ජල සැපයුම් මාර්ගයේ නඩත්තු කටයුත්තක් සඳහා මෙසේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version