මුල් පිටුව උණුසුම් පුවත් අද සිට විදුලි කප්පාදු නෑ

අද සිට විදුලි කප්පාදු නෑ

0

අද සිට විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල අමාත්‍යාංශය නිවේදනය කරයි.

නොරොච්චෝලේ බලාගාරය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන බැවින් විදුලි කප්පාදුව නවතා දැමෙන බව එම අමාත්‍යාංශය පැවසීය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version