මුල් පිටුව උණුසුම් පුවත් වසර 200 සපුරන පේරාදෙණිය උද්‍යානය ශාක කෞතුකාගාරයකට

වසර 200 සපුරන පේරාදෙණිය උද්‍යානය ශාක කෞතුකාගාරයකට

0

පේරාදෙණිය උද්භිත උද්‍යානයට වසර 200 ක් පිරීම නිමිත්තෙන් ජාතික ශාක කෞතුකාගාරයක් ඉදිකිරීමට රජය තීරණය කර තිබේ.

පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානය තුළ මෙම ශාක කෞතුකාගාරය පිහිටුවීමට නියමිතව ඇත.

මෙරටට ආවේණික ශාක, මල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන මෙම ශාක කෞතුකාගාරයට ඇතුළත් කිරීමට නියමිත බව සඳහන්ය.

සංචාරකයින්ගේ තවත් එක් ගමනාන්තයක් වන පේරාදෙණිය උද්භිත උද්‍යානය ජාතික ශාක කෞතුකාගාරයෙන් තවදුරටත් ලොව ප්‍රකට ශාකාගාරයක් බවට පත් කිරීම රජයේ අරමුණ වී තිබේ.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version