මුල් පිටුව උණුසුම් පුවත් ලීට්‍රෝ සමාගමට රජයෙන් හදිසි නියෝගයක්

ලීට්‍රෝ සමාගමට රජයෙන් හදිසි නියෝගයක්

0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ලිට්‍රෝ ගෑස් සමාගමට නියෝගයක් කර තිබේ.

ඒ දෙසැම්බර් 04 වැනිදාට පෙර නිකුත් කරන ලද සියලුම මුද්‍රා තැබූ (නිල් වර්ණ මුද්‍රා) ගෑස් සිලින්ඩර් නැවත කැඳවන ලෙස ය.

අලෙවි නියෝජිතයන් ළඟ සහ නිවෙස් තුළ ඇති සියලුම ලීට්‍රෝ ගෑස් සිලින්ඩර මෙලෙස කැඳවන ලෙස දැනුම් දී ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version