මුල් පිටුව උණුසුම් පුවත් එළියට ගිය සජබය හෙට යළි ඇතුළට

එළියට ගිය සජබය හෙට යළි ඇතුළට

0

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හෙට (08) සිට යළි පාර්ලිමේන්තු රැස්වීමට පැමිණීමට තීරණය කර තිබේ.

ඒ අද පස්වරුවේ කථානායකවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ය.

තම මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුළ ආරක්ෂාව නැතැයි පවසමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දින කිහිපයක් තිස්සේ පාර්ලිමේන්තුව කටයුතු සඳහා සහභාගී වූයේ නැත.

ඒ වෙනුවට ඔවුන් පාර්ලිමේන්තුවෙන් පිටත විරෝධතාවක නිරත විය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version